Box 2Local News රංජන් ගේ පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි By Lanka Press - April 7, 2021 154 Facebook Twitter රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා. අද (07) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය සභාවට දැනුම් දුන්නා.