ජනපති දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබා ගනී

37

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

අනතුරුව මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද ජනාධිපතිවරයා කටයුතු කල බවයි ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කලේ.