පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

31

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (08) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ අද (08) සහ හෙට (09) දිනවලදී විවාදයක් පැවැත්වීමට යෝජනාවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම පක්ෂ නායක රැස්විමේදී ගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ.