රංජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – සභාවේ වැඩකටයුතු විනාඩි 05කට අත්හිටුවයි

84

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් සභාව තුල හටගත් දැඩි නොසන්සුන්තාවයක් හේතුවෙන් සභාවේ වැඩ කටයුතු විනාඩි 05 කට අත්හිටුවා තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලු පැහැති අත් පළඳනා පැළඳ මේ වනවිට සභා ගැබේ විරෝධතාවයකද නිරත වනවා.