Saturday, May 8, 2021

LATEST ARTICLES

ලෝක බලවතුන්ගේ ට්විටර් ගිණුම් රැසකට සයිබර් ප්‍රහාරයක්

ඇමෙරිකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ගේ ට්විටර් ගිණුම්වලට ඊයේ (15) දිනයේ දී සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව බිල්ගේට්ස්, එලෝන් මාර්ක්, ජෙෆ් බේසොස්...

මිලියනටකට අධික බ්‍රිතාන්‍යන් දුම්පානය අත්හරි

මිලියනටකට අධික බ්‍රිතාන්‍යන් පිරිසක් කොරෝනා ව්‍යාප්තිය ආරම්භයත් සමග දුම්පානය අත්හැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කොවිඩ්- 19 වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ පළමු මාස 4...

පාස්කු ප්‍රහාරය ගැන දැනුම් නොදුන්නට කාදිනල්තුමා මට දොස් කිව්වා

පාස්කු ඉරුදින දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වන බව දැනගෙන ඒ පිළිබඳ කිසිඳු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තමාට දෝෂාරෝපණය කළ බව...

අන්තරායක ලෙස රිය පැදවූ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මාතර, හක්මන ප්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර කරමින් පලායාමේ සිද්දියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන (23) වනදා දක්වා...

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නවීන තාක්ෂනය ඔස්සේ බිජ රෝපණය ඇරඹේ

ජාතික තරුණ සේවා සභාවට අයත් අගුනුකොලපැලැස්ස එරමිණියාය පුහුණු මධ්‍යස්ථාන භුමියේ කෘෂි කාර්මික බීජ රෝපණ වැඩසටහනක් අද (15) පෙරවරුවේ පැවැත්වුණු අතර මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට...

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ රජයේ නවතම නිවේදනය

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු...

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමෙ ලිපි මෙරට ප්‍රභූවරුන් 268 දෙනෙකුගේ ආරක්ෂක ප්‍රධානීන්ට ප්‍රහාරයට පෙර යවා තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති...

“PCR පරීක්ෂණ වැඩි කරන්න” – ජනපති නියෝග කරයි

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය...

යාපනය සරසවියේ කිලිනොච්චිය මණ්ඩපය වසා දමයි

යාපනය සරසවියේ කිලිනොච්චිය මණ්ඩපය දින නියමයක් නැතිව වසා දමා ඇත. එමෙන්ම එහි පැවැත්වීමට තිබූ සියලුම විභාගය කල්දමා තිබේ. එම මණ්ඩපයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුගේ සහෝදරයෙකුට කොරෝනා වෛරසය...

රාගම පෞද්ගලික රෝහලක් වසා දැමේ

රාගම පිහිටි පෞද්ගලික රෝහලක් මේ වන විට වසා දමා තිබේ. එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔහු මේ වන...

Most Popular

අවුරුදු 14ක දරුවෙක් සමඟ ගුරුවරියක් පැන යයි

දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන්...

කැළණියේ පළමු වසරේ සිසුවියක් හදිසියේම මියයයි – ඥාතීන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 ) හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබෙනවා. මියගිය අය යදීෂා ශ්‍රීධරන් නැමති විසි හැවිරිදි යාපනයේ...

බැසිල් රට හැර යාමට තීරණය කරයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මතවාදී ගැටුමක් නිසා දැඩි කලකිරීමට පත්ව සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විදේශගත වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි විශ්වාස...

COVID 19 : අහඹු පරීක්ෂාවකින් කොළඹ ආසාධිතයන් 937 ක් හමුවෙති…

කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි...

වේල්ලවීදිය ඝාතකයාගේ මරණය ගෙදරටත් නොගනී – ඥාතීන් සහභාගීත්වයක් නොමැතිව අවසන් කටයුතු සිදු කරයි

කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06) රාත්‍රි 10ට...