Saturday, October 31, 2020

LATEST ARTICLES

WORLD : බ්‍රිතාන්‍යයේ කෝබින්​ට ලේබර් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙයි…

මහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝබින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. මෙම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සිදුකර තිබෙන්නේ, ඔහු විසින් පසුගියදා යුදෙව්විරෝධවාදය (antisemitism) පිළිබඳ...

හමුදාවේ බ්‍රිගේඩියර් වැලිඔය දිස්ත්‍රික් රෝහලේ යකා නටයි…‘පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’ යනුවෙන් තර්ජනය කරයි…

වැලිඔය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාට හමුදාවේ ඉහළ නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කළේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම...

COVID 19 : හපුතලේ පදිංචි පවුලකටම කොරෝනා…

කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් නයින්ටී වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය...

COVID 19 : කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට කොරෝනා…

කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී...

කොරෝනා පාලනයට බරපතල තත්වයක් – PCR යන්ත්‍රය​ක් අක්‍රි​ය වෙයි

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීමට සඳහා නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටුවන ලද PCR යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල 20,000 කට...

දක්ෂිණ අධිවේගයෙන් කොළඹ කොරෝනා රට වටේම යාමේ අවධානමක් මතුවෙයි?

අද පස්වරුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට වන්නට දැඩි ලෙස මාර්ග තදබද ඇති වී තිබුණා. ඒ අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි...

තවත් 168ක් හමුවෙයි – අද දිනයට පමණක් 586ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 168ක් වාර්තා වනවා. ඒ අනුව 53 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද 115 දෙනෙක් ආශ්‍රීතයින් වනවා. අද (29) දිනයේදී...

LOCAL : බියගම OIC හදිසියේ මිය යයි…

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා අද (29දා) පස්වරුවේ  හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  මිය ගොස් ඇත. පොලිස්...

COVID 19 : කොළඹ තත්වය අසතුටුදායකයි…ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි..

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල වාර්තා වන කොවිඩ් රෝගීන් බහුලවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඹා යාම ගැටළුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය...

පොම්පියෝ මහින්දව හමු නොවුණුනේ ඇයි? දේශපාලන පිටිය උණුසුම් කළ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණ නොගැසීම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව...

Most Popular

අවුරුදු 14ක දරුවෙක් සමඟ ගුරුවරියක් පැන යයි

දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන්...

කැළණියේ පළමු වසරේ සිසුවියක් හදිසියේම මියයයි – ඥාතීන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 ) හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබෙනවා. මියගිය අය යදීෂා ශ්‍රීධරන් නැමති විසි හැවිරිදි යාපනයේ...

COVID 19 : අහඹු පරීක්ෂාවකින් කොළඹ ආසාධිතයන් 937 ක් හමුවෙති…

කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි...

නිත්‍යානුකූල සහ අනියම් බිරිඳ මදුෂ්ගේ අවසන් කටයුතු තීරණය කර ඇත්තේ මෙහෙමයි

මාකදුරේ මධූෂ්ගේ මෘතදේහයේ අවසන් කටයුතු සිදු කිරීම සදහා විවාහක බිරිදගේ සහ අනියම් බිරිදගේ එකඟතාව මත අනියම් බිරිඳ පදිංචි මහරගම, පන්සල පාර පිහිටි නිවසට රැගෙන...

අගමැතිවරයා දේශපාලනයෙන් සමුගන්න තීරණය කරයි? – පුරප්පාඩුවට තවත් රාජපක්ෂ කෙනෙක් එන ලකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතකද...