Thursday, December 3, 2020

LATEST ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 40ක් පුහුණුවීම් ආරම්භයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් තව දුරටත් සාමාන්‍ය තත්ත්වයට පත්කරමින් කණ්ඩායම් වශයෙන් විශේෂ පුහුණු ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. මෙහිදී එකවර ක්‍රීඩකයන් සියලුම දෙනාම පුහුණුවීම්...

ඊ.ටි.අයි. තැන්පත්කරුවන්ගේ සල්ලි සම හිමිකරුවන් පෞද්ගලික පරිහරණයට යොදා ගනී

ඊ.ටී.අයි. ආයතනය නමින් පවත්වාගෙන යමින් මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් කිහිපයකින් පසුගිය වසර කිහිපය තුළ එම ආයතනයේ සම හිමිකරු වන නාලක එදිරිසිංහ සිය පෞද්ගලික...

මල් කැකුළකට සුරාව පෙව් සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ඇරඹේ

හල්දුම්මුල්ල නීච්වුඩ් වතුයාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු අටක දරුවකුට මත්පැන් පෙවූ සැකකරුවකු සොයා හල්දුම්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ. අධික ලෙස මත්වී සිටි දරුවා හල්දුම්මුල්ල රෝහල...

මැතිවරණ කොමසාරිස් හා සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක්

මහ මැතිවරණයට යොදා ගන්නා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විෂබීජහරණයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලූ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් /...

අංගොඩ ලොක්කාගේ මරණය ගැන සොයන්න බුද්ධි අංශ සැරසේ

පාතාල කල්ලි සාමාජිකයෙකු වන "අංගොඩ ලොක්කා" නොහොත් චන්දන ලසන්ත පෙරේරා ඉන්දියාවේදී මියගොස් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබේ. අංගොඩ ලොක්කා...

නවීන්, රවී, දයා එජාප නායකත්වයට මරා ගැනීමේ සුදානමක්

එක්සත් ජාතික පක්ෂය මෙන් නොව ජාතික සමගි ජනබලවේගය තුල හොද සමගියක් ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වය හැර...

පහර දීමකින් තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පහරදීමෙන් ඔහුගේ අතක් ආබාධයට ලක්ව ඇති අතර එක් කකුලකට තුවාල සිදුවී ඇති බවයි රෝහල්...

කුරුණෑගල රාජසභාවට වුනේ කුමක්ද? වාර්තාව අගමැතිට

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලදී. අදාළ වාර්තාවෙන්...

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ද සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ලබන 25 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව පැවැත්වීමට නියමිතය. යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය සඳහා නිරෝධායන...

ගෝලීය විපර්යාස නිසා හිම වලසුන්ගේ ජිවිත අවධානමේ

මේ ශත වර්ශය අවසානයේදී හිම වලසුන් පෘථිවී තලයෙන් වඳවී යා හැකි බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. දේශගුණික විපර්යාස නිසා සිදුවන පාරිසරික බලපෑම ඊට හේතුව වේ. ආක්ටික්...

Most Popular

අවුරුදු 14ක දරුවෙක් සමඟ ගුරුවරියක් පැන යයි

දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන්...

කැළණියේ පළමු වසරේ සිසුවියක් හදිසියේම මියයයි – ඥාතීන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 ) හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබෙනවා. මියගිය අය යදීෂා ශ්‍රීධරන් නැමති විසි හැවිරිදි යාපනයේ...

COVID 19 : අහඹු පරීක්ෂාවකින් කොළඹ ආසාධිතයන් 937 ක් හමුවෙති…

කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි...

නිත්‍යානුකූල සහ අනියම් බිරිඳ මදුෂ්ගේ අවසන් කටයුතු තීරණය කර ඇත්තේ මෙහෙමයි

මාකදුරේ මධූෂ්ගේ මෘතදේහයේ අවසන් කටයුතු සිදු කිරීම සදහා විවාහක බිරිදගේ සහ අනියම් බිරිදගේ එකඟතාව මත අනියම් බිරිඳ පදිංචි මහරගම, පන්සල පාර පිහිටි නිවසට රැගෙන...

අගමැතිවරයා දේශපාලනයෙන් සමුගන්න තීරණය කරයි? – පුරප්පාඩුවට තවත් රාජපක්ෂ කෙනෙක් එන ලකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතකද...