Saturday, October 31, 2020

LATEST ARTICLES

ශුක්‍රාණු හිඟය පියවා ගන්න ජනතා සහය පතයි

වෛරස ව්‍යාප්තියත් සමග ඇතිව තිබෙන ශුකාණු හිඟය පියවා ගැනීමට සිය පිරිමි පුරවැසියන්ට ඔවුන්ගේ ශුක්‍රාණු පරිත්‍යාග කරන ලෙස නිරිතදිග චීනයේ ශුක්‍රාණු බැංකුව විසින් ඉල්ලීමක් සිදුකොට...

ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අතුරුදහන් වූ නඩු පොත්

ප්‍රබල පාතාල නායකයෙක් වන ආමි සම්පත් හෙවත් සම්සුන්ගේ සම්පත් චාමර ඇතුළු වසර විස්සකට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට...

කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට විශේෂ ආරක්ෂාවක්

රෝහල්වලින් කොරෝනා රෝගීන් පළායාමේ සිද්ධීන් නැවත ඇති නොවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබේ. ඊයේ (24) අලූයම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොරෝනා...

විජයදාසගෙන් මෛත්‍රිගේ ආණ්ඩුව ගැන විශේෂ හෙළිදරව්වක්

යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ඉහළින් සිටිය නීති විරෝධී කණ්ඩායමක් සිදුකරන ලද දේශපාලන බලපෑම් පිළිබඳව හෙළිදරව්වක් ලබන සතියේදී දේශපාලන පළිගැනීම් ගැන සොයා බලන...

අලුත් පක්ෂය හදපු අයට සක් දෙවිඳුගේ පිහිට – රනිල්

සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට හෝ සක් දෙවිඳුන් හමුවට යන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයට ප්‍රකාශ කළේය. ඊයේ...

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

කොවිඩ්-19 නව කොරෝනා වෛරස තත්වය හමුවේ සංචාරය කිරීමට ඉහළ අවධානමක් නොමැති රටක් ලෙස මහා බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාවද නම් කර තිබේ. එරට විදේශ සහ පොදුරාජ්‍ය...

පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ. මෙහිදී පුරාවස්තු රැකගනිමින්...

මෙවර සා.පෙළ අයදුම්පත්‍ර online ක්‍රමයට

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර භාරගනු ලබන්නේ ජුලි මස 22 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබේ. කෙසේවෙතත්...

ඇමෙරිකානු ඉතිහාසයේ අසාර්ථකම නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් – නැන්සි පෙලෝසි

ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම අසාර්ථකත්වයක් දැක්වූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඇමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි සඳහන් කරනු ලැබීය. ට්‍රම්ප් විසින් කොවිඩ්-19 වසංගත පාලනයට දැක්වූ ප්‍රතිචාරය අසතුටු දායක...

IPL වසන්තයට දින නියම වේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 8 වනදා පැවැත්වෙන බවයි අයි.පී.එල් සංවිධායක...

Most Popular

අවුරුදු 14ක දරුවෙක් සමඟ ගුරුවරියක් පැන යයි

දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන්...

කැළණියේ පළමු වසරේ සිසුවියක් හදිසියේම මියයයි – ඥාතීන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ඊයේ ( 10 ) හදිසියේ වැළදුණු අසනීපයක් හේතුවෙන් කොළඹදී මියගොස් තිබෙනවා. මියගිය අය යදීෂා ශ්‍රීධරන් නැමති විසි හැවිරිදි යාපනයේ...

COVID 19 : අහඹු පරීක්ෂාවකින් කොළඹ ආසාධිතයන් 937 ක් හමුවෙති…

කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත. නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි...

නිත්‍යානුකූල සහ අනියම් බිරිඳ මදුෂ්ගේ අවසන් කටයුතු තීරණය කර ඇත්තේ මෙහෙමයි

මාකදුරේ මධූෂ්ගේ මෘතදේහයේ අවසන් කටයුතු සිදු කිරීම සදහා විවාහක බිරිදගේ සහ අනියම් බිරිදගේ එකඟතාව මත අනියම් බිරිඳ පදිංචි මහරගම, පන්සල පාර පිහිටි නිවසට රැගෙන...

අගමැතිවරයා දේශපාලනයෙන් සමුගන්න තීරණය කරයි? – පුරප්පාඩුවට තවත් රාජපක්ෂ කෙනෙක් එන ලකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 2022 වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතකද...