LOCAL : ” රාජපක්ෂ පවුලේ යැයි පැවසෙන ඡායාරූපයක් ගැන විමසන්න CID යට එන්න කිව්වා” ධනුෂ්ක රාමනායක…

283

මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය අංශයේ ප්‍රධානී ධනුෂ්ක රාමනායකට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබේ.

ඒ ඊයේ ( 15) සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහායි.

ඔහි සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණ.