භාතිය හා සන්තුෂ් යනු වෙලෙන්දන් දෙදෙනෙකු පමණක් යයි ප්රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා කලින්ම අවවාද කර තිබූ බවයි ඔහු ප්රකාශ කළේ.
මේ දිනවල ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ.