FEATURES : පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි..

24

වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රකට පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 68වියේ පසුවූණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී මියගි​ය  බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

සඳපාන වගේ, ගොළු හදවත විවිර කරන්න, අවේ වන බඹරෙකු වාගේ ඇතුලූ  ගීත රැසකට පෝල් ප‍්‍රනාන්දු මහතා ගායනයෙන් දායක වුණා.