FEATURE : තාත්තා තවම full fit … නාමල් ට්විටර් සටහනක් එක් කරයි

88

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ තබා තිබෙන නවතම  ට්විටර් සටහනක් පහත පරිදි වේ.

‘පියාගේ ක්‍රීඩාශීලිත්වය ගැන
මා සැමවිටම අගය කරන අතර ඔහු සමග ව්‍යායාම වල නිරතවීම කුඩා කළ සිටම අප ඇළුම් කළ පුරුද්දකි.

කුමන ආකාරයක ක්‍රීඩාවක්,ව්‍යායාමයක් කිරීම වැදගත් වන අතර එය නිරෝගී මනසක් ගොඩනගා ගැනීමට,මනා සම්බන්ධීකරණය,ක්‍රියාශීලී බව,ශරීර යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.’