ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීණයන් අතර තරඟයට දින නියම කෙරේ

43

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක 20/20 ක්‍රිකට් තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව දැනුම්දුන්නේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි.

ඒ අනුව මැයි 04 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.