COVID 19 : පුරවැසි වගකීම් ඉටු කරන මෙවැනි පියවරුන්ට Lankapress.lk ආචාරය…

69

ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වසංගතය මධ්‍යයේ තම දුදරුවන්ව රැක ගැනීමට දෙමව්පියන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන උත්සහය ගැන සමාජ මාධ්‍යයේ හුවාමාරුවන පොස්ට්ටුවයි මේ.

” සමහරුනම් අපිට හිනාවෙන්නත් ඇති……ඒත් දරු පැටව් රැකගන්න ඔය්ට වඩා කැප කිරීම් ඉදිරියේදි කරන්න වෙයි….දරුවට බෙහෙත් ගන්න වත්තල hemas එකට ගියේ මෙහෙමයි….”

පුරවැසි වගකීම් හරිහැටි ඉටුකරන මෙවැනි පියවරුන්ට Lankapress.lk ආචාරය…