COVID 19 : නිට්ටඹුව MAS කම්හලේ සේවකයෙකුටත් කොරෝනා…

179

නිට්ටඹුව MAS ඇක්ටිව් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම සේවකයා අද සවස් කාලයේදී ලද PCR පරීක්ෂණ අනුව තහවුරු වී තිබෙනවා.