Saturday, May 8, 2021
Home Local News

Local News

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 05 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 21ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොළඹ...

වස්ති යුටියුබ් නාලිකාවට එරෙහිව ඩෑන් ප්‍රියසාද් පොලීසි යයි – (VIDEO)

වස්ති Youtube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය වෙත අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අදාළ පැමිණිල්ල මඟින් ඔහු චෝදනා...

කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්න – ජනපති

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත්...

සිංගප්පූරුවට එන පුද්ගලයින්ට අද සිට දින 21ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට අද (07) සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් පණවා තිබෙනවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව, බෲනායි, චීනය, නවසීලන්තය, තායිවානය, හොංකොං සහ මකාවු...

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡා – ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 06 ක් ගැන බලාපොරොත්තු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක් පවත්වා තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා...

ගාල්ලේ සියලු කඩ සාප්පු දින 14කට වැසේ – කරාපිටිය රෝහලෙන් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි

කොරෝනා පාලනය සඳහා සහාය දිමට ලබන 11වනදින සිට දින 14ක් ගාල්ල නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳ සල් හැර අනෙකුත් සියලුම වෙළඳ සල් වසා තැබිමට තිරණය...

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවට ආසන්න වෙයි – GMOA

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවායාමට ආසන්නවී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවල ආසාදිතයින් ප්‍රතිකාර...

කොරෝනාවලට එරෙහිව සටන් කරනවා මිසක් රට වසා තැබීමේ හැකියාවක් නැහැ – අගමැති

කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරනවා මිස රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. වෛරසයට එරෙහිව සටන් කරන අතරම ජනතාවගේ ආර්ථික...

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය අද සිට දින 14කට වැසේ

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය අද (07) සිට දින 14කට වසා තැබීමට තීරණය කර තිබෙනවා. එම වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳසැල් 28කින් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙසයි...

පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

දිවයින පුරා සියලු පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල සහ උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් වාතාවරණය සළකා බලා...

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් ඇරඹේ

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියරේ ඉදි කිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණා. අරලිය ගහ මන්දිරයේ සිට වීඩියෝ...

නීතිපති තනතුර සඳහා සංජය රාජරත්ගේ නම යෝජනා වෙයි

නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම පාර්ලිමේන්තු සභාවට යෝජනා වී තිබෙනවා. කථානායක මාධ්‍ය ඒකකය පැවසුවේ ලබන සතියේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට...
- Advertisment -

Most Read

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

යාපනය නාගදීප රාජමහා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබු මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවිමට රජය තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙන මෙම තිරණය...

ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාධිත වූ අයෙක් මෙරටින් පළමුවරට හමුවෙයි

ඉන්දියාවේ මේ වන විට සීඝ්‍රරයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් හමුවී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සදහන්...

රෝහල් ආසාධිතයින්ගෙන් පිරී යයි – නව ආසාධිතයින් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ සුදානමක්?

කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමග ඇතැම් ආසාදිතයන්ට ඉදිරියේදී නිවාස වලම රදවමින් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍යනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා. ඒ අනුව...

IPL තරඟාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ?

ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ අයි පී එල් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර...