Saturday, May 8, 2021
Home Gossip

Gossip

ජනපති සැලසුම් කළ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හදිසියේ අවලංගු කරපු හේතුව මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (03) පස්වරු 6.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හදිසියේම අවලංගු කිරීමට...

ඇමති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට ලක් කෙරේ

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ද මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා. ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු කොරෝනා ආසාදිත යැයි දැන...

ජනපතිගෙන් රංජන්ට ජනපති සමාව ලැබෙන ලකුණු – ජනපතිගේ ලියුමට රංජන් අත්සන් තබන්නත් තීරණය කරයි?

රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් වෙමින් තිබෙන බව වාර්තා වනවා. ජනපති සමාව යම් පුද්ගලයකුට...

කිංග්ස්ලි රත්නායක සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත් වෙයි – ආණ්ඩුවේ ලොකු තනතුරක් හිමිකම් කියන ලකුණු

ප්‍රවීණ නිවේදක කිංග්ස්ලි රත්නායක මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්වීම සදහා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව වාර්තා වනවා. එම මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය ද...

ගම්පහ කොරෝනා රෝගීන් දින ගණනක් නිවෙස්වල

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන්...

ගම්පහ සහ අනුරපුරයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරි යයි

ගම්පහ මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් කර තිබූ වාට්ටුව සහ වැරැල්ලවත්තේ පිහිටි කාන්තා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් සියල්ල පිරී ගොස් තිබෙනවා. ඒ නිසා...

සබීතාපාය යළි භාර දීම ගැන සබීතා ඉන්නේ දුකින්ලු

යහපාලන ආණ්ඩු සමයේ මතභේදාත්මක සිදුවීමක් වූ ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයාට අයත් රාජගිරිය ඩී.ඒ.පී ජයසිංහ ගොඩනැගිල්ල යළිත් ගොඩනැගිලි හිමිකරුවාට භාර දී තිබේ. ඒ...

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනීට දේශපාලනය ගැන එපා වෙයි

තමන් දේශපාලනය පිළිබද කලකිරීමෙන් සිටින බවත් ඉදිරියේදී දේශපාලනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුව වන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා. තමන් පොදුජන...

කලාවේ නාමයෙන් රංජන්ව නිදහස් කරන්න – ගීතා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිගෙන් ඉල්ලයි

සිරදඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායක මහතාව කලාවේ නාමයෙන් නිදහස් කරන ලෙස ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් කිරීම අද (23) පාර්ලිමේන්තුවේ සිදු...

නැවත අප සමඟ එක්වන්න – දයාසිරිගෙන් හිටපු ජනපතිනිය වෙතට ලිපියක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නැවත එක් වන්නේ නම් එය ගෞරවයක් සේ සලකන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ...

අධික බීමතින් තරුණියකට බලෙන් පෙම් කරන්න ගිය ප‍්‍රසිද්ධ ක‍්‍රිකට් තරුවකට ගුටි පුජාවකින් සංග්‍රහයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැන් වළ පල්ලටම ගොස් හමාරය. එලෙස වළපල්ලටම යෑමට හේතු වූ කරුණු කාරණා රැසක් තිබේ. ඉන් එක් කරුණක් වනුයේ සමහර තරුණ ක‍්‍රීඩකයන්ගේ...

අගමැති වහාම කොළඹට පැමිණෙයි – අභයාරාමාධිපති හිමි බැහැදකින්න තීරණය කරයි

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී...
- Advertisment -

Most Read

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

යාපනය නාගදීප රාජමහා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබු මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවිමට රජය තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙන මෙම තිරණය...

ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාධිත වූ අයෙක් මෙරටින් පළමුවරට හමුවෙයි

ඉන්දියාවේ මේ වන විට සීඝ්‍රරයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් හමුවී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සදහන්...

රෝහල් ආසාධිතයින්ගෙන් පිරී යයි – නව ආසාධිතයින් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ සුදානමක්?

කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමග ඇතැම් ආසාදිතයන්ට ඉදිරියේදී නිවාස වලම රදවමින් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍යනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා. ඒ අනුව...

IPL තරඟාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ?

ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ අයි පී එල් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර...