Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Tuesday, April 13, 2021
Facebook
Instagram
Twitter
Youtube
Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Search
Home
Feature
Feature
Feature
අසීමිත අන්තර්ජාල පහසුකම් ලබන සතියේ සිට පාරිභෝගිකයන් අතට
Lanka Press
-
April 7, 2021
Box 2
ලංකාවේ ප්‍රථම ලෝක විවාහක රූ රැජින කැරොලින් ජුරිගේ ක්‍රියා කලාපය ගැන ඇමෙරිකාවට දැනුම් දෙයි – (VIDEO)
Lanka Press
-
April 6, 2021
Box 2
ෆේස්බුක් පරිශීලකයන් මිලියන 500 කගේ දත්ත සොරාගෙන බවට අනාවරණයක්
Lanka Press
-
April 4, 2021
Box 1
මා රෝගී වී කොර වී එක්තැන් වී සිටින බව කීම මඩ ගැහිල්ලක් – වැරදි මත කියන අයට ඉදිරියේදී නාග ශාපය හිමිවේවි – ශ්‍රී උදාර...
Lanka Press
-
April 3, 2021
Box 4
මගේ පැත්තට අද වෙනකොට ගමේ කවුරුවත් කතා කරන්නේ නෑ – කැළෑ විනාශය ගැන ප්‍රශ්ණය තිබිලා තියෙන්නේ මට විතරයි
Lanka Press
-
March 31, 2021
Feature
කොරෝනා වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වුණේ වවුලන්ගෙන් ද? – වෛරසය ගැන ලොවම කළඹපු අලුත්ම පුවත මෙන්න
Lanka Press
-
March 30, 2021
0
කොවිඩ් 19 වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් මාර්ගයෙන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් නිගමනයකට එළැඹී තිබෙනවා. එමෙන්ම වවුලන්ට වෛරසය වැළඳී ඇත්තේ වෙනත් සත්ව කොට්ඨශයකින්...
Read more
Box 3
චෙක් ජනරජයේ ප්‍රකෝටිපතියා ගුවන් අනතුරකින් මියයයි
Lanka Press
-
March 30, 2021
0
හිමමත ලිස්සා යෑමේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් පුද්ගලයන් පිරිසක් රැගෙන යමින් සිටියදී ඇලස්කාවේ ග්ලැසියරක් අසලදී අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සිට මියගිය පස් දෙනා අතර චෙක්...
Read more
Feature
ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි – වෘත්තීය පුහුණුව තිබෙන අයටයි
Lanka Press
-
March 17, 2021
0
”ඔබ දන්නව ද අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි වෘත්තීය පුහුණුව තිබෙන අයටයි. මේ රටේ ගොඩක් කර්මාන්ත ශාලා...
Read more
Feature
භාග්‍යාගේ සටන ජය ගන්නා ලකුණු ! – සිංහරාජය අවට සියලු ඉඩම් පවරා ගනී – හෝටල් ව්‍යාපෘතියත් නවතා දමයි
Lanka Press
-
March 17, 2021
0
භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළිදරව් කරන ලද සිංහරාජ වන විනාශයට හේතුව වු හෝටලයේ ඉදි කිරීම් වාහම අත්හිටුවන ලෙස කලවාන ප්‍රාදේශිය සභාව දැනුම් දී තිබෙනවා. කලාවන...
Read more
Box 3
හැරී මේගන් දික්කසාදය අතළඟ? – සම්මුඛ සාකච්ඡා ගැටළුව තව තවත් අවුලට යන ලකුණු
Lanka Press
-
March 16, 2021
0
ඔප්රා ෆින්ෆ්‍රීගේ සම්මුඛ සාකච්ඡාවේදී මේගන් විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව හැරී සහ මේගන් විසින් දික්කසාද වීම සඳහා සුදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා...
Read more
Box 3
ලෝ ප්‍රකට විද්වතා ඖෂධ නියාමන අධිකාරියෙන් දොට්ට දමයි
Lanka Press
-
March 14, 2021
0
සෞඛ්‍ය ක්ෂේත්රයේ මෙරටින් බිහිවූ විශිෂ්ටතම විද්වතකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ මෙතෙක් දැරූ අධ්යක්ෂ ධුරයෙන් ඉවත්...
Read more
Box 2
ලංකාවේ තරම් ගොන්, මෝඩ, තකතීරු ප්‍රතිපත්ති තරම් ලෝකේ කොහෙවත් නෑ
Lanka Press
-
March 12, 2021
0
ලෝකයේ කිසිඳු රටක ශ්‍රී ලංකාවේ මෙන් ගොන්, මෝඩ, තකතීරු ප්‍රතිපත්ති සහිත රටක් නොමැති බව සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න පවසනවා. ඊයේ කොළඹ පැවති හමුවක්...
Read more
Box 2
ඇඩ්ඩ්‍රස් නෑ ගීත මංකොල්ලය ගැන තීන්දුවක් එයි – රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න භාතිය සන්තුෂ්ට දැම්ම පාර්ට් එක බොරුවක් වෙයි
Lanka Press
-
March 11, 2021
0
“ඇඩ්ඩ්‍රස් නෑ” චිත්‍රපට ගීතය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුධය සම්බන්ධයෙන් විමසා බැලීමට පත් කරන ලද ඔස්කා සංවිධානයේ කමිටුව විසින් එය ගීත මංකොල්ලයක් නොවන බවට තහවුරු කර...
Read more
Box 2
ජනපතිගේ නිල සුනඛයා පුද්ගලයෙක් සපා කයි – (PHOTOS)
Lanka Press
-
March 10, 2021
0
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල සුනඛයා වන ‘මේජර්’ විසින් ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරියෙකු සපා කා ඇතැයි වාර්තා වනවා. මේ සපා කෑම නිසා මෙම සුනඛයාව ඇමෙරිකානු ජනපති ජෝ...
Read more
Feature
පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ දිවි ගමනට සමුදෙයි
Lanka Press
-
March 9, 2021
0
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 87 වැනි වියෙහි පසුවූ බවයි පවුලේ ඥාතීන් සඳහන්...
Read more
Feature
ලෝක කාන්තා දිනය අදයි
Lanka Press
-
March 8, 2021
0
ලෝක කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. රටකි - දැයකි - ලොවකි - ඇය යන්න මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාවයි. සමාජයීය දේශපාලන සහ ආර්ථික ක්ෂේත්රයන්හී කාන්තාවන්ගේ අයිතීන්...
Read more
Feature
අලුත් ව්‍යවස්ථාව ලත් තැනම ලොප් වෙයිද?
Lanka Press
-
March 6, 2021
0
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කළ විද්වත් කමිටුව වෙත කරුණු දැක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව...
Read more
1
2
3
...
11
Page 1 of 11
- Advertisment -
Most Read
කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයෙක් අත්අඩංගුවට
Local News
Lanka Press
-
April 13, 2021
0
රුපියල් මිලියන 300 කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්දුනීසියානු කරුංකා තොගයක් මෙරට නිෂ්පාදිත කරුංකා ලෙස ප්‍රතිඅපනයන කිරීම සදහා ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරිවරයෙකු...
Read more
ගම්බිම් බලා යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්
Box 2
Lanka Press
-
April 13, 2021
0
අද (13) දිනයේදීත් මගී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ප්‍රවාහන පහසුකම් සළසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් අලුත් අවුරුද්ද යෙදී ඇති හෙට දිනයේදී කිසියම් ආකාරයක බස්...
Read more
විෂකාරක පොල්තෙල් තොගය නැවත මැලේසියාවට ප්‍රතිඅපනයන කෙරේ
Box 1
Lanka Press
-
April 13, 2021
0
මෙරටට ගෙන්වා තිබූ ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට පැමිණි බාබරා නම් නෞකාව මැලේසියාව බලා පිටත්වී...
Read more
පුණ්‍ය කාලය අද රාත්‍රීයේ උදා වෙයි
Local News
Lanka Press
-
April 13, 2021
0
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් වන නොනගතය හෙවත් පුණ්‍ය කාලය අද (13) රාත්‍රියේ උදා වනවා. රාත්‍රී 08.09 සිට හෙට පෙරවරු 08.57 දක්වා පුණ්‍යකාලය...
Read more