Thursday, October 29, 2020
Home Box 4

Box 4

COVID 19: දෙවනි රැල්ල බ්‍රැන්ඩික්ස් සේවකයින්ට ගෙනාවේ යුක්‍රේන ගුවන් කාර්යමණ්ඩලයක්…සියලු තොරතුරු හෙළිවෙයි….

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය...

COVID 19 : 16 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

කොරෝනා වැළදී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව ජාතික රෝහල නිවේදනය කර තිබේ.

COVID 19 : කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට පොසිටිව්…

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී...

LOCAL : රුධිර පරීක්ෂණයක් අතරතුර මාතර සහකාර දිස්ත්‍රික්ලේකම් වරිය හදිසියේ මිය යයි…

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයසිංහ (35) අද උදෑසන වෛද්‍ය පරීක්ෂණයක් අතරතුර සිදුවූ සංකූලතාවක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබේ. මාතර දිසා රොහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී...

20ට පක්ෂ වූ ඩයනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමඟි ජනබලවේගය තීරණය කරයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වූ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට...

සජිත් කොරෝනා දෙවන පෙළ ආශ්‍රිතයෙක් – සෞඛ්‍යය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මෙම විවාදයට පෙර කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා...

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ඉවත් වෙයි

යෝෂිත රාජපක්ෂ, ඔක්තෝබර් මාසයේ 10 වන දා සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදාවෙන් ඉවත් වී ඇති බව වාර්තා වනවා. යෝෂිත රාජපක්ෂ 2006 වසරේ නාවික හමුදාවට බැදුණු...

LOCAL : රිෂාද් අත්අඩංගුවට ගත් හැටි….සගවාගෙන සිටි මරික්කාර් සහ කළුබෝවිල රෝහලේ වෛද්‍යවරියකුත් අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි නිවෙසට ඇතුළු වූ ආකාරය සොයා බැලීම සඳහා ඔහු සැඟව සිටි නිවෙස්වල සීසීටිවී දර්ශන පරීක්ෂාව...

VIDEO : අපිත් මධුමාධව දින 35ක් හැංගුවා…ඒ වගේ රිෂාද් හැංගිලා…රිෂාද්ට තමන් අල්ලන බවට NEWS ALERT ලැබෙන්න ඇති…ඊටපස්සේ සැගවි​ලා

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පොලීසිය මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත් තමන් එසේ පවසන්නේ පසුගිය ආණ්ඩුව සමයේ මධුමාධව අරවින්දව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඔහුව...

COVID 19 : මිනුවන්ගොඩ පොකුර 2000 ස පනී… ආරම්භය සොයන්න බුද්ධි මෙහෙයුමක්….

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන...

LOCAL : සිසුවා සමග පැනගිය ගුරුවරියගේ මනස අවුල්ද? අධිකරණය වාර්ථාවක් කැදවයි..

උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන...

COVID 19 : කොවිඩ් රෝගීන් පසුපස කැමරා උස්සගෙන ලුහු බැදීමට තිත…

කොවිඩ් තත්ත්වය පිළිබඳ ව මාධ්‍යට තොරතුරු ලබාදෙන විට එය සිදුවිය යුත්තේ ඊට අදාළ බලයලත් අංශ හරහා පමණක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, එස්....
- Advertisment -

Most Read

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය දෙදෙනෙක් ගැන PCR පරීක්ෂණ කිරීමට තීරණය කරයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පොලිස් මුරපොලට අනුයුක්ත කොස්තාපල්වරයෙකුට හා නිරෝධායනය වෙමින් සිටි කැලණිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා. එමෙන්ම ගල්කිස්ස...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයෙක්ටත් කොරෝනා වැළඳේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොවිඩ්-19 වැළඳී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අදාළ පුද්ගලයා නාවලපිටිය, උලපනේ, උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් මස දකුණු අප්‍රිකා සංචාරයක

ටෙස්ට් තරග 02 කට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන දෙසැම්බර් - ජනවාරි කාලසීමාවේදී දකුණු අප්‍රිකා නිල සංචාරයක නිරත වන බව එරට ක්‍රිකට්...

පෑලියගොඩ මත්‍ස්‍ය වෙළඳපොලේ පොලිස් මුර පොලේ කොස්තාපල්වරයෙකුටත් කොරෝනා

පෑලියගොඩ මත්‍ස්‍ය වෙළඳපොලේ පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා අසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය පොකුර සක්‍රිය වීමත් සමඟ මෙම...