Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Saturday, February 27, 2021
Facebook
Instagram
Twitter
Youtube
Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Search
Home
Box 4
Box 4
Box 4
ප්‍රධාන වී මෝල් හිමියන් තිදෙනෙක් තීන්දුවක් ගන්න හදිසි රැස්වීමක් කැඳවයි
Lanka Press
-
February 27, 2021
Box 4
කොරෝනා මරණ භූමදානයට ළඟදීම රජයේ අවසර ලැබෙන ලකුණු
Lanka Press
-
February 25, 2021
Box 4
බත්තරමුල්ලේ සීලරතන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරඟ වැදීමට තීරණය කරයි
Lanka Press
-
February 24, 2021
Box 4
චමින්ද වාස් දුන් තනතුරු අත්හරී – තීරණය ගැන ක්‍රිකට් ආයතනය කනස්සලෙන්
Lanka Press
-
February 23, 2021
Box 4
කොදෙව් සංචාරය තවත් අර්බුධයකට යන ලකුණු – සංචාරයට යන්න සුදානමින් සිටි ක්‍රීඩකයෙක්ට කොරෝනා ආසාධිත වෙයි
Lanka Press
-
February 22, 2021
Box 4
ඕස්ට්‍රේලියාවේ Facebook තහනමක්
Lanka Press
-
February 18, 2021
0
ඕස්ට්‍රේලියාව තුළදී ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්රවෘත්ති සහ තොරතුරු බැලීම මෙන්ම බෙදා හැරීම හෙවත් ශෙයාර් කිරීම ෆේස්බුක් සමාජ ජාලය විසින් අවහිර කර තිබෙනවා. ඒ අනුව...
Read more
Box 4
යෙන් බිලියනයක ජපන් තෑග්ග වෛද්‍යවරුන් කිහිපදෙනක් අකමැත්ත නිසා රටට අහිමි වන ලකුණු
Lanka Press
-
February 17, 2021
0
ජපාන රජය යෙන් බිලියනයක පරිත්‍යාගයක් ලෙස කොළඹ ජාතික රෝහලට ලබාදීමට සූදානම් වූ එම්.ආර්.අයි. යන්ත්‍රයක් හා සී.ටී. ස්කැනර් යන්ත්‍ර දෙකක් නිලධාරීන් කිහිපදෙනකුගේ කඹ ඇදිල්ලෙන් මෙරටට...
Read more
Box 4
ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනයට අභියාචනාධිකරණයෙන් නොතිසි
Lanka Press
-
February 16, 2021
0
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වැළැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරීන්...
Read more
Box 4
නවසීලන්තයේ විශාල අගනුවර හුඳකලා කෙරේ
Lanka Press
-
February 15, 2021
0
නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරය දින තුනක කාළයක් හුදකලා කිරීමට එරට අගමැතිනී ජසින්තා අර්ඩන් නියෝග කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන්. මෙම දින...
Read more
Box 4
2011න් පසු ජපානයේ ප්‍රබල භූකම්පනයක්
Lanka Press
-
February 14, 2021
0
ජපානයේ ෆුකුෂිමා හි ඊයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැතැයි එරට බළධාරීන් පවසනවා. මීට වසර 10 කට...
Read more
Box 4
රනිල් සජිත් අතර රහසිගත හමුවක් – යළිත් එක්වීමේ තීරණයක්?
Lanka Press
-
February 13, 2021
0
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ හමුවීමක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එහිදී දේශපාලන පළිගැනීම්...
Read more
Box 4
සාගල සමඟ රනිල් විරසක වෙයි – රනිල් සලකන්නේ නැති නිසා සාගල ඉන්නේ දුකින්ලු
Lanka Press
-
February 12, 2021
0
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විරසක වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ...
Read more
Box 4
අවුන් සාන් සුචීගේ පක්ෂ මුලස්ථානය මියන්මාර හමුදාව විනාශ කර දමයි
Lanka Press
-
February 10, 2021
0
මියන්මාර හමුදා පාලකයන් විසින් අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුත් එරට ප්රජාතන්ත්රවාදී ජාතික ලීගයේ මූලස්ථාන ගොඩනැගිල්ල විනාශ කර දමා තිබෙනවා. ගොඩනැගිල්ලේ දොරගු`ඵ කඩාදමමින් ඊයේ (09) රාත්‍රී...
Read more
Box 4
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය විභාගයට සෙනට් සභාවේ අනුමැතිය
Lanka Press
-
February 10, 2021
0
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සදහා එරට සෙනට් සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනූව ඊයේ පැවති මත විමසීමේදී...
Read more
Box 4
මියන්මාර හමුදා පාලක ජාතිය අමතයි – නව මැතිවරණයක් පැවැත්වීමට සුදානමක්
Lanka Press
-
February 9, 2021
0
හමුදා කුමන්ත්‍රණය සිදුවීමෙන් පසු පළමු වරට මියන්මාර හමුදා පාලකයා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා තිබෙනවා. අවුන්සාන් සුචී මහත්මිය ඇතුලු පිරිසක් නිවාස අඩස්සියට ගැනීහම ඔහු එමගින් සාධාරණීකරණය...
Read more
Box 4
චම්පිකගේ ජනපති අපේක්ෂක හීනයත් සමගි ජනබලව්ගය බොඳ කරන්න සුදානම් වෙයි
Lanka Press
-
February 6, 2021
0
මාර්තු 6 වැනිදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ පළමු මහා සම්මේලනයේදී පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එම පක්ෂය සමඟ එක්වීමට තීන්දු කර ඇතැයි...
Read more
Box 4
කොදෙව් සංචාරය ඉලක්කර කර පුහුණුවීම් ආරම්භ කළ ක්‍රීඩකයන් 35 දෙනා ස්වයං නිරෝධායනයට යොමු කරයි
Lanka Press
-
February 5, 2021
0
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්...
Read more
1
2
3
...
23
Page 1 of 23
- Advertisment -
Most Read
ප්‍රධාන වී මෝල් හිමියන් තිදෙනෙක් තීන්දුවක් ගන්න හදිසි රැස්වීමක් කැඳවයි
Box 4
Lanka Press
-
February 27, 2021
0
මෙම කන්නයේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී මිල පාලනය කොට නිෂ්චිත මිල ගණන් තීන්දු කිරීම සඳහා පොෙළාන්නරුවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් තිදෙනා පසුගියදා විශේෂ රැස්වීමක්...
Read more
ලියාපදිංචි වාහනවලට මූල්‍ය පහසුකම් සැලසීමේ සීමාව සියයට 80දක්වා ඉහළට
Business
Lanka Press
-
February 27, 2021
0
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය ණය පහසුකම වාහනයේ වටිනාකමෙන් සියයට 80ක් දක්වා වැඩි කිරීමට මහබැංකුව තිරණය කර තිබෙනවා. මහබැංකුවේ අධිපති මහාචාර්යය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ...
Read more
බැසිල් මංගල විශේෂ හමුවක් ලබන සතියේ දී
Box 2
Lanka Press
-
February 27, 2021
0
විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ...
Read more
මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය සඳහා සවුදි කුමාරයාගේ අනුමැතිය දී ඇති බව අමෙරිකානු වාර්තාවකින් කියයි
Box 3
Lanka Press
-
February 27, 2021
0
සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය කිරීම සඳහා ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන් විසින් අනුමැතිය දී තිබූ බවට අමෙරිකාව විසින් හෙළිකරගෙන තිබෙනවා. මාධ්‍යවේදියා සවුදි...
Read more