Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Tuesday, April 13, 2021
Facebook
Instagram
Twitter
Youtube
Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Search
Home
Box 2
Box 2
Box 2
ගම්බිම් බලා යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්
Lanka Press
-
April 13, 2021
Box 2
ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 170,000 ක්
Lanka Press
-
April 12, 2021
Box 2
මැයි රැලිය පොහොට්ටුව එක්කද ? ශ්රීලනිපය එක්කද ? අවසන් තීන්දුව අප්‍රේල් 19
Lanka Press
-
April 11, 2021
Box 2
මගේ මන්ත්‍රීකම පැය කිහිපයකින් ගත්තා – දිට්ඨධම්ම වේදනීය කර්මයට ගෙවන්න බලාපොරොත්තු වන්න
Lanka Press
-
April 10, 2021
Box 2
විවාහක රූ රැජිණක වූ කැරොලයින් සහ චුලාට පොලිස් ඇප
Lanka Press
-
April 9, 2021
Box 2
තවත් නව කොරෝනා වෛරසයක් හමුවෙයි – සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන බවත් හෙළි වෙයි
Lanka Press
-
March 26, 2021
0
කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් ආසාධිතයෙකු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා. ඔහු පැපුවා නිව්ගිනියාවේ සිට පැමිණි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. මේ අනුව එරට සිට පැමිණි...
Read more
Box 2
අනඟ රැගුම් පෑ ගම්පහ මන්ත්‍රීවරයා තනි වෙයි – ගම්පහ ප්‍රබලයෝ සිද්ධිය ගැන අදහස් දැක්වීමෙන් වැළකිලාලු
Lanka Press
-
March 25, 2021
0
අනියම් බිරිදක් සමග සිට නිරුවතින් පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රසිද්ධියට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් දැක්වීම...
Read more
Box 2
රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර ගමන්ගත් ඩිෆෙන්ඩර් රථය පුබ්බාර ඔයේ ගසාගෙන යයි
Lanka Press
-
March 22, 2021
0
කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට...
Read more
Box 2
ඇමති විමල් සහ සජිත් අතර සිදුවූ හමුවේ තොරතුරු එළියට
Lanka Press
-
March 21, 2021
0
විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විමල් වීරවංශ මහතා මුණගැසුණු අවස්ථාවේ කතාබස් කළ දේ පිළිබඳව තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා. සමගි ජන බලවේගයද නායකයා...
Read more
Box 2
රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Lanka Press
-
March 20, 2021
0
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. නාලක කළුවැව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු...
Read more
Box 2
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කළකිරීමෙන් ඉන්නවාලු
Lanka Press
-
March 19, 2021
0
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 4 වන පේළියේ සිටින තවත් ජ්‍යෙෂ්ඨයෙක් එළිපිටම ආණ්ඩුවට සිය විරෝධය එල්ල කරමින් සිටිනවා. ඒ තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව නිසි සැලකීමක් ආණ්ඩු පාර්ශවයෙන් සිදු...
Read more
Box 2
රට ගොඩ ගැනීමට විමුක්ති දේශපාලනයට – හිටපු ජනපති පළමුවරට මාධ්‍ය වෙත හෙළි කරයි – (VIDEO)
Lanka Press
-
March 18, 2021
0
තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග ඉදිරියේදී නිවැරදි තරුණ පිරිසක් සමඟ දේශපාලනයට පැමිණියහොත් තමාද කැමැත්ත ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන්...
Read more
Box 2
විමල් පුනරුත්ථාපනය නොවුණොත් දැඩි තීන්දුවක් ගන්නවා – බැසිල් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට දන්වයි
Lanka Press
-
March 17, 2021
0
විමල් වීරවංශ අමාත්‍යවරයා ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව නිසි මගට යොමු නොවුවහොත් ගන්නා පියවර සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන්ව දැනුවත් කොට තිබෙන බව...
Read more
Box 2
රට තුළ තවමත් පුහුණු වුණ අන්තවාදීන් ඉන්නවා – සරත් ෆොන්සේකාගෙන් විශේෂ හෙළිදරව්වක්
Lanka Press
-
March 16, 2021
0
රට තුළ තවමත් අන්තවාදීන් ලෙස පුහුණුවීම් ලබපු අය සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අඳහස් පළ කළේ ඊයේ (15) මෙරට...
Read more
Box 2
දැන්වත් සිංහල බෞද්ධ ජන පදනම ආකර්ෂණය කරගන්න ඕන – සජිත් පිලට තවත් අවුලක්
Lanka Press
-
March 14, 2021
0
සමගි ජනබලවේගය පක්ෂයට එක්ව සිටින ඇතැම් සුළු දේශපාලන පක්ෂවල නායකයන් කළකිරීමකින් පසුවන බවට වාර්තා වේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයන් පිරිසක් ඔහුට දිගින්...
Read more
Box 2
ලංකාවේ තරම් ගොන්, මෝඩ, තකතීරු ප්‍රතිපත්ති තරම් ලෝකේ කොහෙවත් නෑ
Lanka Press
-
March 12, 2021
0
ලෝකයේ කිසිඳු රටක ශ්‍රී ලංකාවේ මෙන් ගොන්, මෝඩ, තකතීරු ප්‍රතිපත්ති සහිත රටක් නොමැති බව සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න පවසනවා. ඊයේ කොළඹ පැවති හමුවක්...
Read more
Box 2
ඇඩ්ඩ්‍රස් නෑ ගීත මංකොල්ලය ගැන තීන්දුවක් එයි – රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න භාතිය සන්තුෂ්ට දැම්ම පාර්ට් එක බොරුවක් වෙයි
Lanka Press
-
March 11, 2021
0
“ඇඩ්ඩ්‍රස් නෑ” චිත්‍රපට ගීතය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුධය සම්බන්ධයෙන් විමසා බැලීමට පත් කරන ලද ඔස්කා සංවිධානයේ කමිටුව විසින් එය ගීත මංකොල්ලයක් නොවන බවට තහවුරු කර...
Read more
1
2
3
...
31
Page 2 of 31
- Advertisment -
Most Read
කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයෙක් අත්අඩංගුවට
Local News
Lanka Press
-
April 13, 2021
0
රුපියල් මිලියන 300 කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්දුනීසියානු කරුංකා තොගයක් මෙරට නිෂ්පාදිත කරුංකා ලෙස ප්‍රතිඅපනයන කිරීම සදහා ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරිවරයෙකු...
Read more
ගම්බිම් බලා යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්
Box 2
Lanka Press
-
April 13, 2021
0
අද (13) දිනයේදීත් මගී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ප්‍රවාහන පහසුකම් සළසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් අලුත් අවුරුද්ද යෙදී ඇති හෙට දිනයේදී කිසියම් ආකාරයක බස්...
Read more
විෂකාරක පොල්තෙල් තොගය නැවත මැලේසියාවට ප්‍රතිඅපනයන කෙරේ
Box 1
Lanka Press
-
April 13, 2021
0
මෙරටට ගෙන්වා තිබූ ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට පැමිණි බාබරා නම් නෞකාව මැලේසියාව බලා පිටත්වී...
Read more
පුණ්‍ය කාලය අද රාත්‍රීයේ උදා වෙයි
Local News
Lanka Press
-
April 13, 2021
0
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් වන නොනගතය හෙවත් පුණ්‍ය කාලය අද (13) රාත්‍රියේ උදා වනවා. රාත්‍රී 08.09 සිට හෙට පෙරවරු 08.57 දක්වා පුණ්‍යකාලය...
Read more