PCR පරීක්ෂණ කට්ටල කඩිනමින් මිළදි ගැනිම සදහා කැබිනට් අනුමැතිය

35

මෙරට තුළ සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහල දැමිම සදහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හා අනෙකුත් උපාංග කඩිනමින් මිළදි ගැනිම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවුනා.

කොවිඩ් නවප්‍රබේදය අනාවරණ විමත් සමග මෙරට දෛනක පී සී ආර් ඉල්ලුම 20,000 ක් පමණ ඉහල යාම සැලකිල්ලට ගනිමිනුයි මෙම යෝජනාව ඉදිරිපත් ව ඇත්තේ.