Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Tuesday, April 13, 2021
Facebook
Instagram
Twitter
Youtube
Home
Today
Local News
World
Business
Sport
Gossip
Feature
Contact Us
Search
Home
Authors
Posts by Lanka Press
Lanka Press
1476 POSTS
0 COMMENTS
Local News
ලැඟුම්හලකින් තුළින් මත්පැන් ස්කාගාරයක් සොයා ගනී – සැකකරුවෙක් අත්අඩංගුවට ගනී
Lanka Press
-
April 12, 2021
0
යාපනය ප්‍රදේශයේ ලැගුම්හලක කල වැටලීමකදී නීති විරෝධීව පවත්වාගෙන ගිය සොයාගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ඊයේ (11) දිනයේදී යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් සිදුකල මෙහෙයුමකදී...
Read more
Local News
ගතවූ පැය 24 තුළදී රිය අනතුරුවලින් මරණ 13ක් වාර්තා වෙයි
Lanka Press
-
April 12, 2021
0
අවුරුදු සමය හේතුවෙන් පොලිසිය විසින් ක්‍රියාත්මක රථවාහන හා නිරෝධායන රීති සම්බන්ධ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ අතර ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන්...
Read more
Box 2
මැයි රැලිය පොහොට්ටුව එක්කද ? ශ්රීලනිපය එක්කද ? අවසන් තීන්දුව අප්‍රේල් 19
Lanka Press
-
April 11, 2021
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව සිය විකල්ප කණ්ඩායම මැයි දිනය පවත්වනවාද නැද්ද යන්න එළඹෙන 19 වැනි දින පැවැත්වෙන රැස්වීමේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය...
Read more
Box 3
පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා
Lanka Press
-
April 11, 2021
0
අභාවප්‍රාප්ත මහා බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා වින්ඩ්සර් මාළිගයේදී සිදුකිරීමට තීරණය කර තිබෙනවා. එරට වේලාවෙන් පස්වරු 03 ට එය ආරම්භ කෙරෙන බවයි බකිංහැම්...
Read more
Local News
බංග්ලාදේශය සමඟ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද කොරෝනා එන්නත් ලබාදෙයි
Lanka Press
-
April 11, 2021
0
බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අද (11) කොරෝනා මර්ධන එන්නත ලබාදීමට නියමිතයි. ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය...
Read more
Local News
රුපියල් 5000 දීමනාව හිමිවන පවුල් ඛාණ්ඩ සම්බන්ධ චක්‍රලේඛය නිකුත් වෙයි
Lanka Press
-
April 11, 2021
0
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් සදහා අවුරුදු දීමනාවක් වශයෙන් රුපියල් 5000 ක් ලබාදීමට අදාල චක්රලේඛණය නිකුත් වී තිබෙනවා. ඒ අනූව පසුගිය අවස්ථාවලදී...
Read more
Local News
මේ වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය එන බව ඇමති නාමල් කියයි
Lanka Press
-
April 11, 2021
0
මෙම වසර අවසාන වීමට පෙර කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ මැතිවරණය පැවැත්වීමට අදාල...
Read more
Box 1
මහරගම අපේක්ෂා රෝහලේ හිත හොඳ දොස්තර ජිවන ගමනට සමුදෙයි
Lanka Press
-
April 11, 2021
0
මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) අළුයම ඔහු මියගොස් ඇති බවයි අපේක්ෂා...
Read more
Box 3
පිලිප් කුමරුගේ අභාවය ගැන ලෝක නායකයන් රැසක් ශෝකය පළ කරයි
Lanka Press
-
April 10, 2021
0
මහා බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් තමන් මෙම...
Read more
Box 2
මගේ මන්ත්‍රීකම පැය කිහිපයකින් ගත්තා – දිට්ඨධම්ම වේදනීය කර්මයට ගෙවන්න බලාපොරොත්තු වන්න
Lanka Press
-
April 10, 2021
0
බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එමගින් සඳහන් කරන්නේ තම මන්ත්‍රීධූරය වලංගු ද නැද්ද යන්න...
Read more
1
2
3
...
148
Page 2 of 148
TOP AUTHORS
Lanka Press
1 POSTS
0 COMMENTS
https://lankapress.lk
Lanka Press
1476 POSTS
0 COMMENTS
Lanka Press
321 POSTS
0 COMMENTS
Lanka Press
847 POSTS
0 COMMENTS
Lanka Press
198 POSTS
0 COMMENTS
- Advertisment -
Most Read
කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු සහකාර රේගු අධිකාරීවරයෙක් අත්අඩංගුවට
Local News
Lanka Press
-
April 13, 2021
0
රුපියල් මිලියන 300 කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්දුනීසියානු කරුංකා තොගයක් මෙරට නිෂ්පාදිත කරුංකා ලෙස ප්‍රතිඅපනයන කිරීම සදහා ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරිවරයෙකු...
Read more
ගම්බිම් බලා යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්
Box 2
Lanka Press
-
April 13, 2021
0
අද (13) දිනයේදීත් මගී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ප්‍රවාහන පහසුකම් සළසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් අලුත් අවුරුද්ද යෙදී ඇති හෙට දිනයේදී කිසියම් ආකාරයක බස්...
Read more
විෂකාරක පොල්තෙල් තොගය නැවත මැලේසියාවට ප්‍රතිඅපනයන කෙරේ
Box 1
Lanka Press
-
April 13, 2021
0
මෙරටට ගෙන්වා තිබූ ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට පැමිණි බාබරා නම් නෞකාව මැලේසියාව බලා පිටත්වී...
Read more
පුණ්‍ය කාලය අද රාත්‍රීයේ උදා වෙයි
Local News
Lanka Press
-
April 13, 2021
0
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් වන නොනගතය හෙවත් පුණ්‍ය කාලය අද (13) රාත්‍රියේ උදා වනවා. රාත්‍රී 08.09 සිට හෙට පෙරවරු 08.57 දක්වා පුණ්‍යකාලය...
Read more