Wednesday, November 25, 2020

Lanka Press

198 POSTS0 COMMENTS

කරදියානට මිශ්‍ර කුණු දැමීම තහනම්

කරදියාන කුණු කන්දේ භූමි ස්ථායීතාව පිළිබඳව ඇති වූ බරපතළ ආපදා තත්ත්වයක් හේතුවෙන් හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි මිශ්‍ර කසළ සහ අවශේෂ කසළ කුණු...

ලතා මංගේෂ්කාර්ගේ නිවසටත් මුද්‍රා තබයි

ඉන්දීය අසහාය ගායිකාවක වන ලතා මංගේෂ්කර්ගේ මුම්බායි හි පිහිටි නිවසට ආරක්‍ෂිත පියවරක් වශයෙන් මුද්‍රා තබා ඇත. මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එහි නගර සභාව...

UPDATE : රනිල් සහ අකිල පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශණ කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා. ඔහු සමඟ හිටපු...

චොකා මල්ලිට මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙන්න බෑ – නීතිපති දැනුම්දෙයි

මරණ දඩුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලි) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා නීත්‍යානුකූල අයිතියක් නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශය වෙත දැනුම් දී...

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදීයි. ශ්‍රී...

හොලිවුඩ් එන්නට සැරසෙන රාජකීය නළුවා

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළේ හයවැනි උරුමක්කාරයා වන හැරී කුමරු හොලිවුඩ් නළුවෙක් වන්නට යන ආරංචිය මහත් ආන්දෝලනයක් ඇති කර හමාරය. බ්‍රිතාන්‍ය රජ කුමරෙකු මෙලෙස හොලිවුඩ් කර්මාන්තයට සම්බන්ධ...

හොර පාරෙන් ගෙනා කහ බහාලුම් 62ක් යළි යවයි – ගෙන් වූ පිරිසගෙන්ම සියලු වියදම් පියවා ගනියි

පාලන නීතිි උල්ලංඝනය කරමින් ආනයනය කරන ලද රුපියල් මිලියන 68කට ආසන්න වටිනාකමකින් යුත් කහ බහාලූම් 62 ක් ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා රජය තීරණය කර තිබේ. ඒ,...

මහනුවරින් වාර්තා වූ භූ කම්පනය ගැන පැහැදිලි කිරීමක්

මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට...

ගේට්ටුව කඩාගෙන පැමිණි රථයක් අස්ගිරි විහාර භූමියට කඩාවදියි – හමුදා සෙබළෙකුට තුවාල

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවටද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර පරිශ්‍රය තුළට පිවිසීම හේතුවෙන් අස්ගිරි...

”රැකියා ලක්ෂයට ග්‍රාම නිළධාරීන් හිතවතුන්ගේ නම් දාලා” – ස්වාධීන කමිටුවක් අවශ්‍යයි

දිළිඳුබවින් පෙළෙන්නන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙලට සුදුස්සන් තෝරාගෙන ඇති ක්‍රමවේදය පිළිගත නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඇඹිලිපිටියේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු...

TOP AUTHORS

566 POSTS0 COMMENTS
321 POSTS0 COMMENTS
579 POSTS0 COMMENTS
198 POSTS0 COMMENTS
- Advertisment -

Most Read

LOCAL : සිසුවකුට වෙඩි තැබූ වෛද්‍යවරයා මානසික රෝගියෙක්දැයි සොයාබලන ලෙස අධිකරණය නියෝග කරයි…

ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පපුවට වෛද්‍යවරයෙකු වායු රයිෆලයකින් වෙඩි තබන ලද සිදුවීම පසුගිය ඉරිදා සිදුව තිබුණි. සිද්ධියෙන් තුවාල...

“ඔන්න අර කියපු දේ කරනවා” – යහළුවන් සහ පුතා එක්වී පියාට පහර දෙයි

තම පුතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව සිදුකළ පහර දීමක් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අද (25) අලුයම මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

අටළුගමෙන් ඊයේ දිනට පමණක් නව ආසාධිතයින් 74ක් හඳුනා ගනී

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (24) දිනයේ පමණක් නව ආසාධිතයින් 78 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් 74 දෙනෙක්ම බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ...

LOCAL : “සේවිකාවකට පහරදුන්නේ මගේ හිතවතෙක් නොවේ…මඩ ප්‍රචාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා” ඇමති ප්‍රසන්න කියයි…

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර...