ක්රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුත් කළමණාකරණ කමිටුවක් පත් කර තිබෙනවා.
එහි මූලිකත්වය දරන්නේ මහාචාර්ය අර්ජුණ ද සිල්වා විසින්. ඇෂ්ලි ද සිල්වා, සුජීව මුදලිගේ, උචිත වික්රමසිංහ සහ අමල් එදිරිසූරිය එහි සෙසු සාමාජිකයන් වනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතන නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතයි.