නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් 218 පොලිස් අත්අඩංගුවට

23

නිරෝධායන නීති උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාලව තවත් සැකකරුවන් 218 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සාද පැවැත්වීම තහනම් කර ඇති පසුබිමක එය නොතකා සාද පවත්වන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.