2011න් පසු ජපානයේ ප්‍රබල භූකම්පනයක්

44

ජපානයේ ෆුකුෂිමා හි ඊයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැතැයි එරට බළධාරීන් පවසනවා.

මීට වසර 10 කට ඉහතදී දරුණු න්‍යෂ්ඨික බලාගාර අනතුරකට හේතුවූ භූමිකම්පාව සහ සුනාමි ව්‍යසනය සිදුවූයේද මෙම ප්‍රදේශයේයි.

ඊයේ (13) හටගත් භූමිකම්පාවද එහි පසු කම්පනයක් බවට සැක මතුවී තිබෙනවා.