බන්ධනාගාර කොරෝනා පොකුර තවත් ඉහළට

36

බන්ධනාගාර ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ දිනයේ කුරුවිට බන්ධනාගාරයෙන් නව ආසාදිතයින්15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් ලෙසයි සඳහන් වන්නේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.