පොලිස් මාධ්‍ය ප්‍රකාශක එක්ක සමිතා අලුත් වැඩකට අතගසයි

734

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ සහ ප‍්‍රවීණ ගායන ශිල්පී සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ පින්තූරයක් සමාජ ජාලාවල හුවමාරුවෙමින් තිබෙනවා.

ඇයගේ පවුලේ සාමාජිකයන්ද එම ඡායාරූපවල සිටින අතර ඔවුන් එක්ව ගායනා කිරීමට නියමිත ගීතයක් අතරතුරුදී අවස්ථාවක් ලෙසයි ඔවුන්ට සමීප වාර්තා සඳහන් කරන්නේ.